Lovely Stay || KTH || AU
  • Reads 12,395
  • Votes 2,127
  • Parts 21
  • Reads 12,395
  • Votes 2,127
  • Parts 21
Ongoing, First published Mar 24, 2020
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් පුදුම තැනක්... අපේ ජීවිතේ සොඳුරු නවාතැනක් කරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නෙ අපි ගන්න ඒ තීරණ මතම තමා...

සුන්හී...

වැරදි තීරණයක් නිසා විඳවන ජීවිතේට විරාමයක් දෙන්න හිතාගෙන මම ආපු ඉරණම් ගමනක් වෙනස් කරපු කෙනා... හිතාගන්න බැරි තරමට මගෙ හදවත අයිති කරගත්ත කෙනා.. දරාගන්න බැරි තරමට මාව ආදරෙන් පුරවපු කෙනා.. දාලා යන්න ලෝබ හිතෙන තරමටම මට ජීවිතේට ආසාවක් ඇති කරපු කෙනා.. මගෙ සොඳුරු නවාතැන එයා.. ඒත් අපේ දෛවය අපිට මොන වගේ කතාවක් ලියලා තියේවිද කවුද දන්නෙ?

කිම් ටේහ්ය
All Rights Reserved
Sign up to add Lovely Stay || KTH || AU to your library and receive updates
or
#6alternateuniverse
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
𝕄𝕐 𝔻ℝ𝔸𝔾𝕆ℕ🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚 cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
Bound To The Stars✨ cover
Sex Partner cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
The Enemy ||on Completed|| cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
BREATH OF LIFE (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
MY SASSY BOY ☠️🔞 cover

𝕄𝕐 𝔻ℝ𝔸𝔾𝕆ℕ🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚

12 parts Ongoing

මගේ මකර ධේනුව.. හහ්හාහාහ්හා.. හැමෝම කීවේ උබ අහිංසක හා පැටියෙක් කියලා.. ඒත් මන් දන්නවා මේ මකරට යට වෙලා කෙදිරි ගෑවේ ඇඩුවේ එසේ මෙසේ එකෙක් නෙමෙයි කේසර සිංහයෙක් කියන්න... මගේ චූටි අයියේ.. මන් උබව මගේ කරගත්තේ බලෙන්.. මන් උබව මගේ ළග තියා ගත්තේ බලෙන්.. මන් මගේ දරුවෙක් උබේ බඩට දුන්නේ බලෙන්.. මන් ඒ හැමදේම කරේ කිසිම හේතුවක් නැතුව.. හැබැයි.... උබ දන්නේ නැති උනාට අහේතුක හැමදේකටම තියෙන්නේ එක හේතුවයි ඒ "ආදරේ" විතරමයි.. Start - 2024/12/14 End -...................? Top - Yibo Bottom - Zhan 21+