අපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃
මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ ආදර කතාවක්...පිටරටක ඉගෙනගෙන,එයාගෙ හීනෙ හැබෑ කරගන්න කොරියාවට ආපු,ලෝක ප්රසිද්ධ company එකක main branch එකේ financial manager වුණ ටීනාගෙත් , පොඩියට පටන් අරන් ටිකෙන් ටික දියුණු වෙලා,ලෝකෙ ජනප්රියම වගේම දක්ෂතම boy band එක විදිහට සැලකුම් ලබන BTS band එකේ member කෙනෙක් වුණ Taehyungගෙත් කතාවයි මේ..💜🌹All Rights Reserved