My Beloved Prince...
  • Reads 13,712
  • Votes 563
  • Parts 32
Sign up to add My Beloved Prince... to your library and receive updates
or
#6fantasy-romance
Content Guidelines
You may also like
වියරු  by kaveen_anuhas
11 parts Complete
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපි හිතන පතන විදිය හැසිරෙන විදියත් එක වගේ. ඒ වගේ තමයි ඔයාලා අපේ ලෝකෙට ඇතුළු වෙනකොට ඒක සාමාන්‍ය සමාන්තර ලෝක අතර ගනුදෙනුවට පටහැනි නිසා තමයි ඔයාලගෙ සම්පූර්ණ ශරීරය මෙහෙදි නැත්තේ" දේව් කීත් සහ විලියම් ෂෙමිල්ට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ සමාන්තර ලෝක අතර අත්දැකීමකට. සකීරා කියන සතුරාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඔවුන් සාර්ථක වෙයිද? මනඃකල්පිත ප්‍රබන්ධයක් වන අතර සමරිසි ආදර අන්දරයක් අඩංගු වන බැවින් ඔබ එවැනි කතාවන්ට විරුද්ධ නම් කියවීම සිදු නොකරන්න.
𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏 ✓ by Miss_Mint_Choco
11 parts Ongoing
𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏 අපි හැමවෙලේම කියවන්නේ කවුරුම හරි ලේඛකයෙක්, ලේඛිකාවක් මොකක්ම හරි සැලසුමකට අනුව ලියපු කතාවක්. නේ? ඉතින් ඔයා කැමති ද කියවන්න කතාවක් අඩු තරමේ කතාව ලියන අයවත් ඊලගට මොනාද වෙන්නේ කියලා නොදන්න!? ටිකක් අමුතුයි වගේ නේහ්!? අනිවාර්යයෙන්ම! මේක අමුතුම අමුතු කතාවක් වෙන්න යන්නේ! ඇත්තටම මේ කතාව ලියන්න යන්නේ ලේඛිකාවෝ දෙන්නෙක්. එයින් එක්කෙනෙක් තමයි මම. පොත පබ්ලිෂ් කරන මාව ඔයාලා දන්නේ @Miss_Mint_Choco කියලා. ඒ වගේම තමයි අනික් ලේඛිකාව තමයි, ගොඩක් ප්‍රසිද්ධ පොතක් වන War of underworld ලියපු, @Jiweol09 . ඉතින් අපි දන්නෙත් නැහැ මේ කතාවේ ඉස්සරහට මොනා සිද්ධවෙයි ද කියලා. අන්න ඒ නිසයි මේ කතාවේ නම විදිහට 'We Never Know...' පාවිච්චි කරන්න අපි හිතුවේ. ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම වගේ 'We Never Know...' එක්ක එකතුවෙලා අපිට සහයෝගය දෙයි කියලා. ස්තූතියි! ₂₃.₁₁.₂₀₂₀
You may also like
Slide 1 of 8
වියරු  cover
The Devil's Aquarium(နတ်ဆိုးအရှင်၏အဏ္ဏဝါ) cover
The True Conqueror [Complete] cover
𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏 ✓ cover
Peculiarly System [Completed ] cover
A Song Of Weeping Willow (Complete) cover
SauceBerry [ COMPLEDED ] cover
Philophobia cover

වියරු