INNER LOVER (Completed)
  • Reads 34,352
  • Votes 6,443
  • Parts 16
  • Reads 34,352
  • Votes 6,443
  • Parts 16
Complete, First published May 03, 2020
ආදරේ විවිධාකාරයි.ඒ විවිධාකාර ආදරේ සම සිතින් දකින්න පුලුවන්  ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට.
ටේකුක් ආදරේ කවුරු කොහොම අර්ථකථනය කරත් ඒක ගැබුරු ආදර කතාවක්...වෙනස් විදියෙ..
ආදරය රාගය කියන දේ පටල ගත්තු අයට ඒක නිකම්ම නිකන් අසම්මතයක්..පුලුවන්නම් රාමුවෙන් පිටට එන්න..ඒ ආදරේ ලස්සන තැන් දකින්න...❤️
All Rights Reserved
Sign up to add INNER LOVER (Completed) to your library and receive updates
or
#32truelove
Content Guidelines
You may also like
IKIGAI • Taekook by vivyakook
27 parts Ongoing
හීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හදාගන්න ආයි අවස්ථාවක් හම්බෙන්නේ නෑ කියලා. රැකියාවම ජීවිතය කරගත්ත ජන්ග්ගුක්ගේ ජීවිතේ එක වැරදි තේරිමක් හන්දා ජිවීතේම විදවනවා. වගකීමෙන් වැඩ කරන ජන්ග්ගුක් එයාගේ වෘත්තීය ජීවිතේට දාගෙන හිටපු සීමා මායිම් තේහ්‍යොන්ග් ආවට පස්සේ කඩලා බිදලා දානවා. විශ්වාසය කියන දේ ඇති කරන්න අමාරු උනාට නැති කරන්න ලේසි කියලා ජන්ග්ගුක් දැනගන්නකොට නවත්තන්න බැරි ගොඩක් දේවල් සිද්ද වෙලා ඉවරයි. 2023.03.06 ~ Top : Jungguk Bottom : Taehyung Warning : Age gap Power bottom Tae Rude Arrogant Kook MPreg
You may also like
Slide 1 of 10
MELODY OF A AUTUMN PEONY💮🍁🍁 cover
🔱SINGAM(✅) cover
IKIGAI • Taekook cover
BREATH OF LIFE (Complete) cover
• මඟුල • ✔ cover
𝐓𝐇𝐄 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 🍂🥀 [ ✅]  cover
NOBODY LIKE YOU |Yoonmin (Ongoing) cover
𝓞𝓝�𝓛𝓨 𝓨𝓞𝓤  💞 (K♥T♥) ✔️ cover
FOR £H€ €ND OF £H€  £IM€ ❤️🌹 | Taekook cover
ᴀʟᴡᴀʏꜱ ᴜꜱ (COMPLETED ✔✔)ˢʰᵒʳᵗ ᶠᶠ. cover

MELODY OF A AUTUMN PEONY💮🍁🍁

106 parts Complete

මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක හරි ලස්සනයි...🍁🍁🍁