🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]
  • Reads 7,181
  • Votes 1,613
  • Parts 12
  • Reads 7,181
  • Votes 1,613
  • Parts 12
Complete, First published May 14, 2020
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?.....

හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය  කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි....

This is only a fanfiction.
All from my imagination

Started :10/05/2021
Finished :11/07/2021
All Rights Reserved
Sign up to add 🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ] to your library and receive updates
or
#10blood
Content Guidelines
You may also like
Lovely Stay || KTH || AU by Thushara1990
21 parts Ongoing
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් පුදුම තැනක්... අපේ ජීවිතේ සොඳුරු නවාතැනක් කරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නෙ අපි ගන්න ඒ තීරණ මතම තමා... සුන්හී... වැරදි තීරණයක් නිසා විඳවන ජීවිතේට විරාමයක් දෙන්න හිතාගෙන මම ආපු ඉරණම් ගමනක් වෙනස් කරපු කෙනා... හිතාගන්න බැරි තරමට මගෙ හදවත අයිති කරගත්ත කෙනා.. දරාගන්න බැරි තරමට මාව ආදරෙන් පුරවපු කෙනා.. දාලා යන්න ලෝබ හිතෙන තරමටම මට ජීවිතේට ආසාවක් ඇති කරපු කෙනා.. මගෙ සොඳුරු නවාතැන එයා.. ඒත් අපේ දෛවය අපිට මොන වගේ කතාවක් ලියලා තියේවිද කවුද දන්නෙ? කිම් ටේහ්ය
You may also like
Slide 1 of 10
DUΛL⏳ ( Completed ) cover
CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ Fғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
BREATH OF LIFE (Complete) cover
Lovely Stay || KTH || AU cover
𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅ cover
𝙰𝚛𝚝𝚎𝚖𝚒𝚜 𝙾𝚏 𝚂𝚎𝚘𝚞𝚕 || 𝙹𝙹𝙺 🖤🌙 𝙿𝙹𝙼 || 𝙶𝚇𝙱 || ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ || cover
𝘓𝘐𝘓𝘠🌷(completed) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed]  cover
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾  cover

DUΛL⏳ ( Completed )

39 parts Complete

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්‍යුන් ශී ..... " [ ඇය ] " මොකද මට ඒ හැමදේම තියනවා... ලස්සන .. සල්ලි .. සැප පහසුකම් ... දෙමව්පියෝ .... මේ හැම දේම.. මට ඒ එකක් වත් ඔයාගෙන් ඕනි නෑ ඉයුන් බී .. මට ඕනි ඔයාව විතරයි .. ඔයා ඔය හිර කරන් ඉන්න ඔයාගේ ආදරේ විතරයි මම ඉල්ලන්නේ... " [ ඔහු ] (12) Start - 2021.11.29 Finished - 2022.02.26