forever you are my star ⭐ short story [ completed ]
47 parts Complete ඇත්තටම ඒ හීනය ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද... ඒත් ඒක හීනයක්මද...
ඇත්ත දන්නේ එය ා විතරමයි...
ඒත් කව්ද ඒ එයා.... මට එයාව ආයෙමත් දකින්න ලැබේවිද...?
' පායන ඉරට වඩා බැහැගෙන යන ඉර ගොඩාක් ලස්සනයි, ආදරනීයයි, පියකරුයි. මොකද එයා යන්න යන්නේ සිය ගනනක් තරුවලට මුලු රාත්රියම බබලවන්න එයාගෙ එලිය බෙදලා දීලා. '
එයා යන්න කලින් මට කියලා ගියේ එහෙමයි.
jikook
short story
top-jungkook
bottm-jimin
bts fanfiction
start - 2022.07. end - 2022.12. 03