මනුස්ස ලොකය වෙන් කරන බැම්මෙන් එහා ලොකය දකින්න මනුස්සයාට බෑ. මේ තමා මායවන්හි උපත් දෙන ලොකය. මනුස්ස ලොකයේ අධිරාජ්‍ය විමට වාසනාව ලත් රාජ්‍යදනි 11 කුමර, කුමාරියන් කඳුකරය උඩ තිබුණු මාලිගාවක ජිවත් විමට යැවිය. හොදින් ඉගෙන ගෙන ඉවර වුනත් මනුස්ස ලොකයේ අධිරාජ්‍ය මියගියේ නෑ. මොහුන්ගෙන් සුදුස්සාට මනුස්ස ලෝකයේ අධිරාජ්‍ය විමට (මනුස්ස ලෝකයේ උපත ලබන්නට) හැකි නමුත් තවමත් මනුස්ස ලෝකයේ අධිරාජ්‍ය මියගිය බවක් මොහුන්ට දැනගන්න ලැබුනෙ නැත. ඒ නිසා මොහුන් එයාලාගේ නවතැනේ ගොඩ කාලයක් හිටියා.All Rights Reserved