දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්....🌿🍃 හැම කෙනෙක්ම මුණ ගැහෙන්නෙ අපේ දෛවයේ විදිහට....🦋 කෙනෙක්ව මුණ ගැහෙන්න තියෙනවනම් ඒ කෙනා අපිට එපා උනත්, ඕන උනත් දෛවය කියන දේ අපිට අනිවාරෙන්ම ඒ කෙනාව මුණ ගස්සනවා...හරිම කාලෙදි...🍃 ඒත්.... සමහර සිද්දි වලට මූණ දෙනකොට අපිට හිතෙනව නේද දෛවය අපිට සරදම් කරනව කියල....💔 කිසිසේත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක් දෛවය අපිට මුණ ගැස්සුවොත්....🥀🍃 "Does the sun promise to shine? No, but it will, Even behind the darkest clouds it will. And no promise will make it shine longer or brighter, for that is its fate, to burn until it can burn no more. So, to love you is not my promise, it is my fate, to burn for you until I can burn no more."🙂🌹🍃