මේ ආරම්භ වන්නේ මගේ ජිවිතයේ වෙනස් වෙන්න පටන් ගත්ත කාලය.මට වයස 13 දි අපි POP TEAM එක හිනයක් දැක්කා.මට වයස 17 දි අපි ඒ හිනයට පා තිබ්බා.අපි MG [MYSTERY GIRLS] POP TEAM එකක් හැදුවා.' හ්ම් අද 13 වෙනිදනේ ' මං උදේ 8:00 විතර නැගිටලා පහලට ආවා.තම නිදිකුම්බරයො ටික නිදි ඊයේ තිබුණ ප්රසංගයට පුහුණු වෙන්න ගිහින් මහන්සි වෙලා උදේ 4:00 නිදිව්වාම දවල් 12: 00 පහුවෙනකන් නිදිව්වැහැකි.මං ඇනුමක් ඇරලා SOFA වෙන් වඩි වුණා.' ඔලුවත් රි දේනවා.' එක සැරයට දොරක වදින හඬක් ඇහුණා.මං හැරිලා බැලුවා ඒ කව්ද කියලා.ලොකු අක්කා.එයා පහල තට්ටුවේ තිබුන එයාගෙ ROOM එකේ දොරේ වැදිලා.All Rights Reserved