Stupid Yet Sweet
  • Reads 4,649
  • Votes 748
  • Parts 11
  • Reads 4,649
  • Votes 748
  • Parts 11
Ongoing, First published Jun 09, 2020
ආ මට ඔයාලට මාව අඳුන්වාදෙන්න බැරි වුණානේ! මම දකුණු කොරියාවේ සෝල්වලින්, නම කිම් ශාෂා. ඔහොම ඉන්න, මං දන්නවා දැන් ඔයා මොකද්ද හිතන්නෙ කියලා. 'ඒයි ඒ මොන ජාතියෙ නමක්ද?' මං දන්නවා ඒක අමුතු නමක් කියලා, ඒත් මොනවා කරන්නද?! මගේ අම්මලාට මොකක් හරි පිස්සුවක් තියෙන්න ඇති ඒක හොඳ ආවේණික නමක් කියලා හිතන්න. ඉතින්...මගේ තාත්තා වෛද්යවරයෙක්, මගේ අම්මා සෝල් කලා විශ්ව විද්යාලයේ මහාචාර්යවරියක්. මගේ අම්මා මහාචාර්යවරියක් උන එකේ තියෙන අවාසනාවන්ත පැත්ත තමයි, මමත් ඒ විශ්ව විද්යාලෙම ශිෂ්යාවක් වෙච්ච එක. ආහ්හ්හ්හ්හ්!!!!!! කොහොමහරි, මම නාට්ය හා රංගකලා අංශයේ උපාධි අපේක්ෂිකාවක්. ඉතින්...අපි සෝල්වල තියෙන අපේ ලොකු, සැපපහසු ගෙදර ජීවත් වෙනවා. එච්චරයි - කියලා නේද ඔයා හිතුවේ? නෑ ඇත්තටම තව තියෙනවා. මට නිවුන් සහෝදරයෙක් ඉන්නවා. ඒ වගේම එයා සංගීත ක්ෂේත්රයේ ලොකු තාරකාවක්..............................
All Rights Reserved
Sign up to add Stupid Yet Sweet to your library and receive updates
or
#743btsfanfic
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
MY SASSY BOY ☠️🔞 cover
കുറുമ്പാ ❤️ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
BREATH OF LIFE (Complete) cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
The love story of a mafia (complete) cover
အမုန်း၏စေရာ💔(Completed) cover
𝐁𝐞 𝐘𝐨𝐮𝐫 𝐎𝐰𝐧 𝐌𝐮𝐬𝐞( ���𝐊𝐨 𝐊𝐨'𝐬 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐏𝐚𝐫𝐤ᴶⁱᵐⁱⁿ) cover
Bound To The Stars✨ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover

MY SASSY BOY ☠️🔞

35 parts Ongoing

⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන්ධවයක් නැති බවට මෙයින් මා කියා සිටිමි..... start - 2023.12.05