WhatsApp Lovers
  • Reads 4,099
  • Votes 664
  • Parts 5
  • Reads 4,099
  • Votes 664
  • Parts 5
Ongoing, First published Jun 09, 2020
ඔයාට කවදාහරි කල්පනා වෙලා තියෙනවද ඔයාගෙ ආත්මගත සහකරුව කොහොම හම්බවෙයිද කියලා? පාරෙදි? කොෆී ශොප් එකකදි? ඉස්කෝලෙදි? යුනිවර්සිටි එකේදි?
එහෙමත් නැත්නම්..............

වට්සැප් ගෘප්චැට් එකකදි?????

_____________________________

[SwagIsInMyBlood]
මචං මං මෙහෙම කිව්වට තරහ වෙන්නෙපා, ඒත් උබට මොකක්හරි මානසික අවුලක් තියෙනවා.

[Namjoon Hyung]
ඇයි මොකෝ?

[SwagIsInMyBlood]
ඇයි බං, මිනිහෙක්ගේ වයස ඇහුවම නම කියන්නේ! අන්දකයිප්පු කැවිලද ඉන්නේ තොට?

[Mr.Handsome]
අඩෝ ඒ මොනාද?

[Namjoon Hyung]
අන්දකයිප්පු?

[IamBeautiful]
ඒ ඌ හැමදාම කන ජාතියක් ගැන ඔය කියන්නේ.

[Namjoon Hyung]
හරි හරි මොකහරි. ජන්කුක්ගේ වයස 23යි.
මචංලා, මං මේ ගෘප් එක හැදුවේ ඔයාලා හැමෝම මගේ හොඳම යාළුවො හින්දා. ඔයාලා එකාට එකා දන්නෙ නැති බව ඇත්ත, ඒ වුණාට ඔයාලා මාව දන්නවනේ. ඒ නිසා ලීව් වෙන්නෙ නැතුව කට්ටිය සමඟියෙන් ඉමු, හරී? එහෙනං දැන් කට්ටියම තම තමන්ව හඳුන්වාදීලා ඉන්න.
@jimin, ලැජ්ජා වෙන්නෙපා හොඳද?
All Rights Reserved
Sign up to add WhatsApp Lovers to your library and receive updates
or
#761sinhala
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
Sex Partner cover
Heal Me: Hazy 《COMPLETED》 cover
Title: One Twilight  cover
BREATH OF LIFE (Complete) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
MY SASSY BOY ☠️🔞 cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
BEHIND THE SCENES - Randy El Mesmo cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint