"මේ ලෝකේ සමහරු ජීවිතේ වටිනාකම නොදැන ජීවිතේ නැති කරගන්න හදනවා , ඒත් සමහරු තමන්ගේ ජීවිතේ නැතිවෙනවා කියලා දැනගෙන හිටියත් මොකුත්ම කරන්න බැරුව අසරණ වෙලා බලාගෙන ඉන්න වෙනවා , මේ මම වගේ ටේහ්‍යුන්ග් . එයාලාට ජීවිතේ නොවටින තරමටම අපි ජීවත් වෙන්න ආස කරනවා ." මින්හී කිව්වේ ඇස්වල පිරුන කඳුළු පිසදමමින්
"ඔම්මා ඔයාලා දෙන්නට මගේ ජීවිතේ ගැන කිසිම අයිතියක් නෑ , මගේ පවුල කියලා මට හිටියේ හැල්මොනි විතරයි , ඒත් මට එයාවත් නැති උනේ ඔයාලා නිසා ." ටේහියුන්ග් ගේ මූණේ තිබුනේ කේන්තියක් වගේ ම ලොකු දුකක්
ඩේගුවල හැල්මොනි එක්ක හිටිය ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ හැල්මොනිගේ මරණයත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා , දෙමව්පියන්ගෙන් ඈත් උන තමන්ගේ ලෝකෙක ජීවත් වෙනවා . ඒත් දවසක් අහම්බෙන් වගේ ටේහියුන්ග්ට හම්බවෙන මින්හී නිසා ටේහියුන්ග්ගේ ජීවිතේ ආපහු වෙනස් වෙයි ද??? මින්හීව අහිමි වෙන ටේහියුන්ග්ට අවුරුදAll Rights Reserved