[Completed] මම දවසක් රෑක කල්පනා කලා... මට 2016දි BTS ලව හම්බුනේ නැත්තන් මම මොන වගේ කෙනෙක් වෙයි ද අද කියලා... එතකොට මට පොඩි අදහසක් ආවා කතාවක් ලියන්න BTS ARMY වෙන මමයි BTS ARMY නොවුන නම් මමයි එකට ජීවත් උනා නම් මොන වගේ වෙයිද කියලා කතාවක් ලියන්න... මම ඉස්සර කරපුවත් එක්ක ඒවා දිගටම කරගෙන ගියා නම් අද මම මොනවගේ කෙනෙක් වෙයිද කියන එක සහ ඒ කරපු කියපුවා BTS ලව හම්බුනාට පස්සෙ ටික ටික වෙනස් උනේ කොහොමද කියන එක එකට එකතු කරලා ලියන්න මම පොඩ්ඩක් උත්සහ කලා... උත්සහය කොච්චර දුරට සාර්ථක ද අසාර්ථක ද දන්නෙ නෑ... කියවලා බලන්න... මම හිතෙනවා ඔයාලා කැමති වෙයි කියලා.All Rights Reserved
1 part