🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
  • Reads 3,795
  • Votes 766
  • Parts 18
  • Reads 3,795
  • Votes 766
  • Parts 18
Complete, First published Sep 13, 2020
Mature
හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ  ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනවා...එයා සාමාන්‍යයෙන් ගොඩක් handsom ඒත් ලොකු දක්ෂතාවයක් නැහැ...ඒ නිසා හැමෝගෙන්ම බැනුම් අහනවා විතරක් නෙමෙයි ලැජ්ජාවට , අපහසුතාවයට පවා පත්වෙනවා...කොටින්ම කිවුවොත් එයා එයාගෙ වාසනාවට select වුනත් පස්සෙ එයා හමුවට ගොඩක් අභියෝග එනවා ඒ සියල්ල අවසානයෙදි ජයග්‍රහණය කරනවා...එයාට දේවල් නැති වෙනවා ....ඒ දේවල් එයා ආපහු ලබාගන්නවා එයාගෙ උත්සහයෙන්ම ...මේ හැමදේකදිම එයා එක්ක ඉන්නෙ එයාගේ හොදම යාලුවා James....මේ දෙන්නට මොනවා වෙයිද....?? යාලුකම , ආදරය , 
 හිතුවක්කාරකම, සහෝදරකම් මේ හැමදේම මැද්දෙ එයාලගෙ ජීවිත එක එක තැනට යයිද ...???? මේ එයාලගෙ කතාවයි...ඇත්තටම chan කවුද ??
All Rights Reserved
Sign up to add 🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤 to your library and receive updates
or
Content Guidelines
You may also like
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️ by Man_Dy_Be
32 parts Ongoing Mature
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා රෝස පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎 by Dima_Akira
17 parts Complete
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්‍රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා. කැන් (Bright ) අපි phi'bright ට කැන් කියලා කියමු. මෙයා හරිම අහංකාර , නපුරු , කා එක්කවත් කතා කරන්නෙ නැති හරිම අමුතු චරිතයක් . ගොඩක් හැන්ඩ්සම් ඒ වගේම මෙයාගේ Cool look එක නිසා අනිත් අයත් මෙයා එක්ක කතා කරන්න බයයි. ඒත් ඇත්ත එක නෙමෙයි කැන් ගොඩක් වෙදානාවෙන් ජීවත් වෙන කෙනෙක් . පීට් (win) අපි winට පීට් කියලා කියමු . මෙයා කැන්ව දැක්ක දවසෙ ඉදන් (High school එකේ අවසාන වසරෙදි කැන්ගෙ Oppo photoshoot එකෙදි තමා කැන්ව පීට් පලවෙනියෙන්ම දැක්ක දවස ) කැන්ට අදරය කරන්න ගත්තා . පීට් gay boy කෙනෙක් . එයාගෙ අම්මා ඇරුනාම වෙන කවුරුත් ඒක ගැන දන්නේ නෑ.පීට් කැන්ට වඩා අවුරුදු 3ක් බාලයි.
You may also like
Slide 1 of 10
Sex Partner cover
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️ cover
BE MY ARMOUR (Complete ) cover
Bound To The Stars✨ cover
💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻�𝗴 💎 cover
මන්දාරම් නුවර | MANDARAM NUWARA  cover
සඳවත cover
සත් මිනිත්තුව  cover
මෝටාර් [Completed]✅ cover
TEMPO | ටෙම්පෝ 🎻 cover

Sex Partner

33 parts Complete

Taekook Warning fic