💎එක තරුණයෙක් ජිවීතයත් මරණයත් අතර සටනක 💎විදවන හදවතකට ආදරේ කරන්න වෙර දරන තරුණයෙක් 💎 එකම දක්ශතාවය නිසා එක්වුනු ආදරයක් 💎පියාට අත්වූ ඉරණමට සමාන ඉරණමක් අත්වෙන තරුණයෙක් 💎 කුඩාකල පෙම පවත්වාගෙන යන්න උත්සහ කරන තරුණයක් දෙදෙනෙක් 💎 අඩුපාඩු කම් ගැන නොහිතා ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන සුන්දර තරුණයෙක්.. 💎 අහිංසක ජීවිතයක් බිලිගැනීමට බලා සිටින දරුණු දුෂ්ටයෙක් දුක , සතුට ,බය,සමගිය,සහෝදර බැදීම,ප්‍රේමය සියල්ලම එකතුවුනු තරුණයන් 7 දෙනෙකුගේ ජීවීත කතාව..😊😊😊😊
48 parts