CEO & I
  • Reads 26,769
  • Votes 5,565
  • Parts 36
  • Reads 26,769
  • Votes 5,565
  • Parts 36
Complete, First published Oct 28, 2020
මටම ඇයි මෙහෙම වෙන්නෙ😧😧😧. 
මම ඒ ජොබ් එක කලේ ගොඩක් ආසාවෙන්. දැන් සේරම ඉවරයි. අර CEO කාරය තමයි මාව නැති කලේ😠😠😠. මට ඔය මිනිහව ආයෙ අහුවුණොත්......

මම CEO කාරය කියල හිතාගෙන අතේ තිබුණ බියර් ටින් එක පොලවෙ ගහල ඒක පාගෙගන පාගගෙන ගියා. ඊට පස්සෙ තව Soju ටිකක් තියනවද කියල බැලුව. ඒවත් ඉවරයි. 😕
All Rights Reserved
Sign up to add CEO & I to your library and receive updates
or
#1kdrama
Content Guidelines
You may also like
A Devilish Wife | යක්ෂ වයිෆි✔️ by Aro_Yash
15 parts Complete
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ මූණ හදන් නෙහදි කියද්දි හෂ්ධ බැලුවේ රවලා. "මෙහෙට වරෙන්.. උඹනම් මාවම කන්න ආපු යක්ෂණියක්." කොල්ල බිම එරමිණිය ගොතන් ඉඳගෙන කෙල්ලව ඇදල ගත්තා ළඟට. "මොන කරුමයක්ද ගෑණියෙ මේ? උඹට ඔලුවෙ කටු ගහගන්නව ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නැද්ද?" "මම ආසාවෙන් ගහගත්ත කියල හිතුවද මනුස්සයො..අර සැලුන් එකේ යක්ෂණී ගැහුවේ." "අයිසෙ හදී.. මේ ගෑණි තමුසෙගෙ ආත්මගත වෛරක්කාරියක්!" ඉවරයක් නැතිවෙද්දී හෂ් කියන්නේ නෙහදි දිහා බලලා. "මේ එක්බිලියන විසිපන්දාස් හතරවෙනි කටුව... මේ ගෑණිට කටු ෆැක්ටරියක් තියනවද ඕයි?" ___________________________________ පොඩි කාලේ ඉඳන් කම්බි කටු දෙකක් වගේ දැක්ක තැන පැටලෙන දෙන්නෙක්... හෂ්...නෙහදි... ඒ දෙන්නව බලෙන් බන්දලා දුන්නම කොහොම තියේවිද? අන්න එහෙමයි වෙන්නේ... යක්ෂ වයිෆ
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ by Alexandria_Great
13 parts Complete
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයාව විස්වාස කරනවා. මම කියන්නම් කතාව. ගෑනු ළමයි වෙනුවෙන් ඒ කතාව ඔයා අකුරු කරන්න. " ........................ " ඒක ලොකු දෙයක් නෙවෙයි, ඒත් මට උන දේ මට ලොකු දෙයක් " නම් ගම් සියල්ල මන:කල්පිත වන අතර සිදුවීම සහ එයට පාදක වූ ජීවිතය සත්‍යක්ම වේ. ඇය අප අතරම සිටී. ඇගේ කතාව, මගේ අකුරින් වචන වනු දැකීම ඇයගේ ආශාවයි. ඒ එදෙස බලා දුක් වීමට හෝ, සන්තාප වීමට නොව, අදුරට යන තවත් එක් ගැහැණු ප්‍රාණයක් ආගාධයකට නොවැටී රඳවාගැනීම උදෙසාය.
You may also like
Slide 1 of 10
A Devilish Wife | යක්ෂ වයිෆි✔️ cover
සීමාවාසික අම්මා [COMPLETED] cover
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔ cover
The everlasting memories of love ( Sinhala Romance) cover
BREATH OF LIFE (Complete) cover
အမုန်း၏စေရာ💔(Completed) cover
ක්‍රිෂ්ණා |Short Chapters [Completed] cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
The First Daughter | On Hold cover
⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED] cover

A Devilish Wife | යක්ෂ වයිෆි✔️