The Lullaby Inside Us
  • Reads 1,261
  • Votes 124
  • Parts 8
  • Time 3h 52m
  • Reads 1,261
  • Votes 124
  • Parts 8
  • Time 3h 52m
Complete, First published Nov 07, 2020
Mature
black And white 🤍🖤

දන්නවද ලොකෙ තියනවා හරි ලස්සන බැදිමක්....
ඒකට කියන්නෙ සහොදර බැදීම කියලා...
ඒ බැදිම් අතර අයියා කෙනෙකුයි නංගි කෙනෙකුගෙයි බැදීම කොච්චර ලස්සනද....
එතකොට අයියලා දොලෙස් දෙනෙක්ම ඉන්නකොට ඒ බැදිම කොච්චර අපූරවද....

ලෝකෙම දන්න තමන්ගෙ ජිවිතෙ තියන වටිනම දෙ ලොකෙට නොදැනෙන්න රකින්න දරන මහන්සිය අකුරු කරා මං.....🤍🖤
All Rights Reserved
Sign up to add The Lullaby Inside Us to your library and receive updates
or
Content Guidelines
You may also like
My vampire (Complete) by SanduniMadhushika
23 parts Complete
උන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි. අහ් තව දෙයක් ඊයේ අර බොඩීස් ගැන මොකක් හරි අවුලක් ගියොත් ඒකත් බලලා ඉවරයක් කරහන්. 😈හරි බොස්. මට තව තේරුනේ මාව රත් වෙලා මගේ ඇස් ඔව් මගේ ඇස් වෙනස් කේන්ති ගියාම තවත් වෙනස්. ඒවා රතු පාට වෙනවා. මට මාව පාලනය කර ගන්න බෑ. හැබැයි එක කටහඬකට පුළුවන් උනා මාව පාලනය කරන්න. හ්ම්ම් මේ පාරනම් මම කාවවත් නැති කරගන්නෙ නෑ. මම අන්තිම පාරටත් හිතා ගත්තෙ එයා දිහා බලාගෙනමයි. අපේ කන් සාමාන්‍ය අයට වඩා ගොඩක් සංවේදී. ඒත් මම ඒ වගක් එයාට අගවන්නේ නැතුව මම ඒ විදිහටම හිටියා. මගේ ලගට ඇවිත් උගුර පාදනකොට මම එයා දිහා බැලුවේ.
You may also like
Slide 1 of 10
MY SECRET BADBOY HUSBAND  cover
This is Me Trying ⭑ Rafe Cameron cover
😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓] cover
My vampire (Complete) cover
ᴇʟʏꜱɪᴀɴ | BNHA cover
⚡Love or Revenge || KTH || ( Completed ) cover
ONE WORD | COMPLETED  cover
මා ළඟින් | ONGOING cover
Behind the Mask  (001xY/N fanfiction) cover
SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼 cover

MY SECRET BADBOY HUSBAND

62 parts Ongoing

A Mature content 21 + 🔞 smut part also add please watch on your risk yn a soft hearted girl who have little space syndrome jungkook a badboy and a rich brat and a Playboy use girls for pleasure let's see what will happen This is my imagination story