Secretly Into My Heart 💛
  • Reads 15,181
  • Votes 262
  • Parts 11
  • Reads 15,181
  • Votes 262
  • Parts 11
Ongoing, First published Nov 14, 2020
Sinhala 
විවිධාකාර ළමයින්ගෙන් පිරුණු ,යාලුවෝ තරහකාරයෝ ඔය හැමෝ ම හිටපු එක පන්තියක් ...සමහර සල්ලිකාර ලමයින්ගේ බලපුළුවන්කාරකම් හින්දා මේ පන්තිය යාලුකම ,ආදරය ,සහයෝගය ,සහෝදරත්වය ඔය ඔක්කොම වළලලා දාපු සොහොන් පිට්ටනියක් කිව්වත් වැරදි නෑ .ඒ වුණත් එක දවසක් පන්තියට අලුතින් එන එක පිරිමි ළමයෙක් ,එන ඕනම අභියෝගයකට බය නැතුව මුහුණ දෙන්න බලා ගෙන ඒ පිරිමි ලමයත් එක්ක එකතු වෙන පුංචි සුරංගනාවියක් ...එතනින් එහාට මොන වගේ දෙයක් සිද්ද වෙයි ද ?සල්ලි වලටයි, බලයටයි ,යාළුකම ...ආදරය... සහෝදරත්වය... ඇත්තටම නැති කරල දාන්නයි, පාලනය කරන්නයි ,යට කරන්නයි පුලුවන්ද ?ඇත්තටම යාළුකම කියන්නේ, සහෝදරත්වය කියන්නේ, මොන වගේ දෙයක්ද?


𝕊𝕥𝕒𝕣𝕥𝕖𝕕  _  2020. 11.30
All Rights Reserved
Sign up to add Secretly Into My Heart 💛 to your library and receive updates
or
#16xiumin
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
🔱SINGAM(✅) cover
Title: One Twilight  cover
MY SASSY BOY ☠️🔞 cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
BREATH OF LIFE (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
Bound To The Stars✨ cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
My Husband Hates Me ( Completed ) cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover

🔱SINGAM(✅)

70 parts Complete

ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)