The Mission of Teenagers 💖💫
  • Reads 8,681
  • Votes 1,399
  • Parts 25
  • Time 9h 38m
  • Reads 8,681
  • Votes 1,399
  • Parts 25
  • Time 9h 38m
Complete, First published Dec 06, 2020
තම හැකියාවන්  මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන්  7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන්  විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
(මේක mainly යන්නේ boy×girl ff එකක් විදියට.කතාව ගලන් යද්දී හැමවිදියකම දේවල් mix වෙන්න පුළුවන් .16+ only කියල නෙමෙයි මං අදහස් කරන්නේ.ඔයාලා හිතන විදියයි මං හිතන විදියයි වෙනස් වෙන්න පුළුවන්. so..කියවන්න ගනිද්දී ඒ ගැනත්  චුට්ටක් සැලකිලිමත් වෙන්න)😁
All Rights Reserved
Sign up to add The Mission of Teenagers 💖💫 to your library and receive updates
or
#886sl
Content Guidelines
You may also like
🔞My Mate 🔞 by 1999lakmini
16 parts Ongoing
නැ....නැ....මං වැඳලා කියන්නම් සර් මම නෙවෙයි .....එක කරේ ....... මම නෙවෙයි මැඩම්ව මැරුවෙ ...... නැ...තමුසේම තමයි මගේ සෝයුන්ව මරලා දැම්මේ ....ඔය තමුසේගෙ ජරා අත් වලින්ම තමයි මගේ සොයුන්ව තමුසේ මරලා දැම්මේ ......... අනී ........සර් .....මම නෙවෙයි ...... මොකක්ද බැල්ලි තෝ කියන්නෙ .....තෝ ... අපේ ඇස්මානාපිටම ශාක්ෂී කාරයෙක් වෙන කොට තෝ කියන්නෙ සොයුන්ව මැරුවෙ නැ කියලද ?පට්ට බැල්ලි . Jung kook ඔකීගේ ගවුමෙන් අල්ලාන් ඔකීගේ රෝසපාටට හුරු කම්බුල් වලට වේගයෙන් ගහගෙන ගහගෙන ගියේ කෙල්ලගේ කම්බුල් රතුම රතුපාටට වෙලා කම්බුල් වලට ලේ උනලා යද්දියි . කෙල්ලගේ ඇස් වලින් කඳුලු වැක්කිරිලා ගලාගෙන යද්දි දැනෙන වේදනාවට තොල් එකිනෙක තදකරන් හපාගෙන වේදනාව සමතයකට පත්වෙන්න කියලා ඔකී දේවියන්ගෙන් ඉල්ලුවේ ආයාචනාත්මකවයි . විඳවපන් ......විඳවපන් ........තෝ විඳවන්න ඔනෙමයි .. Started date - 2023. 12.30 " Don't copy my fanfiction "
You may also like
Slide 1 of 10
💫 PROMISE 💫  [COMPLETED]  cover
Bride by Chance  cover
Accept Me ( Complete ) cover
𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 cover
🔞My Mate 🔞 cover
In That Dream We Met | KSJ cover
💀☠REVENGE ☠💀 cover
Main (Enemy of the mafia guy) cover
𝑀𝑦 𝑃𝑟𝑖𝑛𝑐𝑒😈⚔️ ||𝐾𝑆𝐽|| (𝐶𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒) cover
𝐄𝐍𝐃𝐋𝐄𝐒𝐒 𝐋𝐎𝐕𝐄 | 𝐊𝐓𝐇[complete] cover

💫 PROMISE 💫 [COMPLETED]

6 parts Complete

"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු ඉඩම් වල සොහොන් හදලා තියෙන්නෙ...ඇයි ඕයි මාවම තෝරගත්තේ වදදෙන්න..." කියවලා බලන්න..🙂 සැ.යු: පවුලේ සැමට එකට සිට නැරඹිය හැකිය.ආ සොරි..කියවිය හැකිය..🙂