මං මේ කතාව ලිව්වේ ගිය ආත්මේ ආදරයෙන් බැඳී හිටපු කුමාරයෙක්ගෙයි , කුමාරිකාවකගෙයි මේ ආත්මේ ආදර කතාවක් ගැනයි. මේ දෙන්නට හැබැයි ගිය ආත්මේ වුණ කිසි දෙයක් ගැන මතක නෑ හැබැයි මේ දෙන්නට දෙන්න ව ආයෙ මූණගස්සන්න අවුරුදු ගාණක් බලන් හිටිය කෙනෙක් ගැනයි, මේ කුමාරිකාවගෙයි කුමාරයාගෙයි මේ ආත්මේ ලස්සන කතාව ගැන දැනගන්න මේ ff එක කියවලම බලන්නකෝ..😁❤️All Rights Reserved