මගෙ ජීවිතෙ මට ආදරෙ උරුම නෑ...මං හැදුනෙ හිතන්න පත්තන්න පුරුදු උනෙ මෙහෙම...මට ඕන්නෑ කෙල්ලෙක් වගෙ හැසිරෙන්න...ඒත් මට අහම්බයෙන් හම්බුනු ඒ කෙනා ඇයි මගෙ හිත වෙනස් කරෙ..ඕන්නෑ කියලා හිතපු ආදරෙ මගෙ හිත හොයන්න ගත්තා..ඔයා miracle එකක් මට💞💞All Rights Reserved
20 parts