Tw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕනි එකම දේ. 🍁මන් ජීවත් වෙන්න අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ කොහොමද, එයාලා එහෙම කරන හැමෝටම attention seekersලා කියනකොට..... ජීවිතේ අපිට ඕනි විදිහට ලියන්නත් බෑ.ඒ වගේම අපි සතුටින් කියලා හිතන ගොඩක් අයත් එහෙම නෙමෙයි.ජීවිතේට ඇත්තටම ඕනි කරන දේ මොකක්ද.මේ හැම දෙයක්ම කියවන්න Lean On Me කියවන්න🍁
23 parts