අහම්බෙන් නෙත ගැටුනු ඒ රුව මායාවක් දෝ අදහාගත නොහැකිව මේ ගෙවෙන මොහොතක් පාසා නුඹවම සොයන මගේ හිත අතරමංව රිදුම් දෙනවා ඉතින් කෙදිනක හෝ හැකිවේද නවතින්න නුඹේ හුස්ම මතම 🖤 "If Not You, Who? If Not Now, When?" - It's Now Or Never - 🖤 Start :- 22-01-2021All Rights Reserved