🥀 A Romantic Journey In Search Of The
Dream Princess🥀
In the midst of the loss of entitlements, the oscillation will give light to the lives that will meet at a time when love .....
Sometimes the love that joins life to give that light can start in the dark and become light step by step .....
A river flowing through obstacles is sure to join the sea somewhere. Among such love stories, where and how did these love stories start? Where does it stop ...?.
Kim Love .......💓
KIM ROHA ❤️ KIM TAEHYUNG
How will their fate be decided?
Let's see ........ 😊
This is their story ....
✯✯✯✯✯ DREAM PRINCESS ✯✯✯✯✯
....................................................................................
🥀..සිහින කුමරිය සොයා යන ආදර ගමන...🥀
හිමිවීම් අහිමි විම් අතර දෝලය වෙන ජීවිත වලට ආලෝකයක් දෙන්න කාලෙකදි මුන ගැහෙනවා ආදරයක් .....
සමහර වෙලාවට ඒ ආලෝයක් දෙන්න ජීවිතයට එකතු වෙන ආදරය අදුරෙන් ආරම්භ වෙලා පියවරෙන් පියවර ආලෝකමත් වෙන්නත් පුලුවන්.....
බාදක මැදින් ගලාගෙන යන ගගක් කොතැනකදී හෝ මුහුදට එක්වෙන්වා නිසැකයි . එවැනි ආදර කතා අතර මේ ආදර කතා කොතනින් කොහොම කොයි විදිහට ආරම්භ ඒයිද......? කොතනින් නතර වෙයිද......?.
Kim Love.......💓
KIM ROHA ❤️ KIM TAEHYUNG
මොවුන්ගේ ඉරණම කෙසේ විසදේවිද ✍︎
✯✯✯✯✯ Dreem Princess ✯✯