අාදරයේ රිද්මයට ගැහෙන හදවත් දෙකක් .අාදරය නිසා ජීවත්වෙන ජීවිතයක්.........................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අැත්තටම මේ මං ලියන පලවෙනි fanfiction එක.අනිත් අයත් ලියන කොට මටත් හිතුනා මාත් fanfiction 1ක් ලියන්න ඕන කියලා .පලවෙනි කතාව නිසා අඩුපාඩු නම් ගොඩක් අැති. මං හිතනවා ඔයාලා මේකට කැමති ව ෙයි කියලා.😍😍මේක Love කියල කිව්වට සීනිබෝල අාදර කතාවක් එහෙම නෙවෙයි ඔන්න.💜💜💜All Rights Reserved