'එයා මගෙ දිහා නෙවේ බැලුවෙ...මේ මූනෙ මොනා බලන්නද..'...................................................................... "ඔයාට තේරෙන්නැද්ද.... ඔයාට බෑ... මට ආදරේ කරන්න... ප්ලීස් තේරුම්ගන්න... ඔයා....".................................................... "කමක් නෑ එයා වෙනුවෙන්... මන් ... මන් ඔයාගෙන් ඈත් වෙන්නම්... ජීමින්..." All this is no coincidence Just, just, by my feeling The whole world is different from yesterday Published date : 20 May 2021All Rights Reserved