𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
30 parts Complete වෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺
♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා.
♥️BTS members ලා ඉන්නවා.
ඒත් මේක මවාගැනීමක්, රසික ප්රබන්ධයක්,.....
කිසිම idol කෙනෙකුට අපහසයකට ලියන එකක් නෙවේ.... ඒ නිසා මේ කතාවේ එන සමහර කොටස් නිසා බොරුවට රණ්ඩු වෙන්න එපා.
♥️idol ලට idol ලා විදිහට සලකලා ගරු කරමු. ඒක අපි ඔක්කොටම හොදයි....
𝐟𝐨𝐫 𝐰𝐞𝐫𝐞𝐰𝐨𝐥𝐟 𝐥𝐨𝐯𝐞𝐫𝐬
𝐰𝐞𝐫𝐞𝐰𝐨𝐮𝐥𝐟 𝐬𝐭𝐨𝐫𝐲
𝐦𝐲 𝐟𝐢𝐫𝐬𝐭 𝐰𝐨𝐫𝐤
𝐩𝐥𝐳 𝐛𝐞 𝐰𝐢𝐭𝐡 𝐦𝐞 & 𝐬𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐦𝐞