"මම Min Jade. අදින් පස්සේ මෙහේ Lieutenant clonel. ඔයාලට මගේ යටතේ ඉන්න වෙන්නේ. අපි සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන ඉමු. හැබැයි ඔයාලගේ නිවාඩු අවලංගුයි. Good luck!" ජේඩ් එහෙම කියලා හිත යටින් හිනා වෙවී ගියා. "මට තේරෙනවා අරයා කවදාවත් නැතුව හිනා උනේ ඇයි කියලා" ජිමින් එහෙන්ම බිම ඉදගත්තේ නිවාඩුවේ හීන ටික බොද වෙමින් පවතිද්දි. "මන් තාම loading... මේ ඩෑල් එක හමුදාවෙද?" ටේහ්යන් තාම ගල් වෙලා වගෙ හිටගෙන. "එයා මෙච්චර කල් හමුදාවෙමද ඉදලා තියෙන්නේ? එහෙම වෙලත් ඇයි මට හොයාගන්න බැරි උනේ?" මේ වෙලාවේ ජින්ට තිබුණ ලොකුම ප්රශ්ණේ උනේ ඒක. "හ්යන් ඔයා එයාව දන්නවද?" ජින් අහපු එක නම්ජූන්ට විතරයි ලාවට ඇහුණේ. "හ්ම්ම් ඒක දිග කතාවක් ජූනා" 🚫*ඉතින් මේ කතාවේ මොනවයින් මොනවා වෙයිද?*🚫 {On Going}All Rights Reserved