𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
  • Reads 48,408
  • Votes 6,360
  • Parts 37
  • Reads 48,408
  • Votes 6,360
  • Parts 37
Ongoing, First published Mar 03, 2021
අඩනකොට ඔළුව තියාගන්න
උරහිසක් නැති උනාම 
මිනිස්සු වැටෙනවා
ඔළුව වදිනවා
ඔළුව පැලෙනවා
ලේ ගලනවා
මැරෙනවා


කතාව කියන මගේ,
ස්ථිර අදහස ඒක...
ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො
තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට...



මේ වගේ...


ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි නොහිතන විදිහට...ඒවා අපිට කිය කිය එන්නෙ නෑ සමහර වෙලාවට ඒ එන ප්‍රශ්ණ අපිව සම්පූර්ණයෙන්ම අඩපන කරනවා. සමහර වෙලාවට ඒ ප්‍රශ්ණ අපිව නැත්තටම නැති කරලා දානවා...තවත් සමහර වෙලාවට ඒ ප්‍රශ්ණ එනකොටම උත්තරෙත් අපිට ලැබෙන නිසා අපි යන්තන් ජීවිතේ ඒ ප්‍රශ්ණෙ දිනනවා...

- Y/n බ්ලයිට්න් -


පැරණි පෘතුගීසි කියමනක් තියෙනවා..
"අප අපේ දෑසින්ම දෙයක් දුටුවත් එය බුද්ධිමත්ව තේරුම් නොගන්නා තෙක් විශ්වාස නොකරන්න" කියලා

- මින් යුංගි -
All Rights Reserved
Sign up to add 𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 to your library and receive updates
or
#3harrypotter
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
MY SASSY BOY ☠️🔞 cover
ကျွန်တော့် ရဲ့ သူ cover
Title: One Twilight  cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
IF OUR LOVE IS WRONG... cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
BREATH OF LIFE (Complete) cover
The love story of a mafia (complete) cover
Bound To The Stars✨ cover
My Husband Hates Me ( Completed ) cover

MY SASSY BOY ☠️🔞

38 parts Ongoing

⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන්ධවයක් නැති බවට මෙයින් මා කියා සිටිමි..... start - 2023.12.05