68 parts Ongoing පණ අදින, ගල් ගැහුන කවි සිතට හුස්මක් දෙන්නට වෙර දරමි...
ලස්සනම කවි ගෙත්තම් ඇත්තේ comment section එකයි.❤
ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න.
මෙහි අඩංගු සියලු එවාහි නිර්මාණය මා සතුවන බ ැවින් කතෘ අයිතිය සුරැකීම ගෞරවයෙන් බලාපොරොත්තු වෙම්.
Comment section එක ඔබේ සිතැඟි,විචාර සඳහා සැමවිටම විවෘතයි.