' මොකද මෙය ා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි ගෙ පිටේ හොදට නින්ද ගිහින් තිබුනේ..ඇල්පගෙ ස්පර්ශයෙන් ලද හැගීම් නිසා... ' ආශ්... ඇත්තට කොහොමද මෙයා මගෙ හිත මෙහෙම....' යූන්ගි ජිම්න් දිහා බලල ගෙරෙව්වෙ ඒ මූනේ තියෙන බොහොම නිවිච්ච සුන්දරත්වයට තමංගෙ හිත මෙච්චරටම ලෝභ කං කරන්නේ ඇයි කියල හිතමින්. ✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩All Rights Reserved