විශෙශයෙන්ම Max , tul fans ලා වෙනුවෙන් ....❤️ වැම්පයර් කෙනෙක් සහ සාමාන්‍ය පිරිමි ලමයෙකු අතර දිවයන ත්‍රාසය , කෘතුහලය , බීතිය , ආදරය , නව්‍යත්වය පිරි හුදෙක්ම මා විසින් රචිත නිර්මාණාත්මක කතාවකි....🌺 BL , gay relationship බවත් , 18+ බැවින් කරුණාකර එම වයස් සීමාව පසුකර නැත්නම් කියවීමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටිනවා....😥 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
19 parts