18 parts Complete හේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්..
ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්රියක්..
අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්..
රාත්රිය නිහඩය.
නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත.
නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්මයන් කෙරෙහි අප්රමාණ වූ බියකින් පසුවන බැවිනි.
එනමුදු අබුසිම්බල්හි රාත්රි මුර සංචාරයේ යෙදෙන ප්රධාන ආරක්ෂක තමන්ගේ පිරිසට අවදාරනය කලේ විමසිලිමත් වීම වඩා වැදගත් බවයි.
"....ටකස්, ටකස් "
**************
මේක ඊජිප්තු සම්බන්ධ කතාවක්..
ප්රබන්ධ කතාවක් වුනාට ඊජිප්තු දෙවිවරු , පාරාවෝවරු, මහ රැජිණියන්ගේ නම් වෙනස් කරලා නැහැ ඒ කාලෙට සම්බන්ධ ඇත්තම අය තමයි ඒ ඉන්නේ..
මොනවා හරි දැනගන්න ඕනනම් වැඩි විස්තර අහන්න පුලුවන් මගෙන්..
මන් දන්න දේවල් කියලා දෙන්නම්කෝ