"ඇයි හියුන්ග් මාව ඇහැරෙව්වෙ... ඇයි..." "කුකී ඕක අමතක කරන්න... එයා ඔයාගෙ වෙන්නෑ... මේක හීනයක් නෙවේ... ඇත්ත ජීවීතෙ... එයා ඔයාගෙ නෙවේ... තේරුණාද.." මට හැමදාම ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙන්න ඕනෙ. මන් ඒ හීනෙ ඇතුලෙ ඉන්නකන් ඔයා වෙන කෙනෙක්ට අයිති නොවී තියෙන්න තිබුනා... එහෙනම් ඔයා හැමදාම මගෙ. මට ඇහැරෙන්නැතුව ඉන්න තිබ්බා.. එහෙනම් ඔයා හැමදාම මගෙ...All Rights Reserved