දුප්පත් පවුලක ඉපදුණු, තමන්ගේ පවුලට පණටත් වඩා ආදරය කරන අවුරුදු 18ක පොඩි කොල්ලෙක්ගේ කතාව...❤️ යාළුකමකට එහා ගිය සහෝදර බැඳීමකින් එකතු වුණ කොල්ලො ටිකකගේ කතාව...❤️ දුක, සතුට, වැටීම්, නැගිටීම්, මිත්රත්වය හා සහෝදරත්වය මැදින් ගලාගෙන යන ජීවිත වල කතාව...❤️All Rights Reserved