Be My Hope(short ff)
  • Reads 3,962
  • Votes 682
  • Parts 10
  • Reads 3,962
  • Votes 682
  • Parts 10
Complete, First published Apr 02, 2021
Mature
ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා.
මගේ ජීවිතෙත් අන්න ඒ වගේ.

පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා.......

ඒත් ඇත්තටම මම ඒ වගේද?
ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ.

Abuse......ඒ වචනේ ගොඩක් බරපතලයි.මිනිහෙක්ව abused කරන්න පුලුවන් physically විතරද?

නැහැ.......ඒ ඔක්කොටම වඩා මිනිහෙක්ව වට්ටන්න පුලුවන් හොදම දේ mental abusing......

ඔව්,මම ඒක අත්විදින කෙනෙක්.......
මේ මගේ කතාව......

ඒත් අහම්බෙන් මට හම්බවුන ඒ කෙනා....අනාගතයක් ගැන හීන නොදකින 
අද ගැන විතරක් හිතන මගේ මේ ජීවිතේට  බලාපොරොත්තුවක් වේව්ද...?

මේ අපේම වුන මගේ කතාව
All Rights Reserved
Sign up to add Be My Hope(short ff) to your library and receive updates
or
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
19 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
I'm a IDOL - "තරුවක් උනත් මම මනුස්සයෙක්" (On Hold) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
Sex Partner cover
Seven Dragons (Non-fiction)✔️ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
🇰🇷 South korea🇰🇷✅✅✅ cover
Title: One Twilight  cover
Toxic || suga cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover

I'm a IDOL - "තරුවක් උනත් මම මනුස්සයෙක්" (On Hold)

13 parts Ongoing Mature

I'm a IDOL - "තරුවක් උනත් මම මනුස්සයෙක්" මට මේ වචනය ගොඩක්ම තදින් දැනුන නිසා මම මගේ FF එකට එ නම යොදන්න තිරණය කළා. මේ කතාව BTS සාමාජික Park Jimin ගෙ ජීවිතේ 100% ක් ඇත්තක් නොවන, 100% ක් බොරුවක් ද නොවන එයාගෙ ජීවිතේ කතාව. ආරාධනා කරනවා ඔයාලට මාගෙ කුළුදුල් නිර්මාණය එක්ක එකතු වෙන්න කියලා 😊💜 Love U 💜 චින්ගු