අපිට සතුට වගේම දුකත් උරුම වෙනවා මම ඒ ස්කොලේට ගිය නිසා මට ඔයාව හම්බවුනා එත් මට ඔයව අයිති නැත්තම් හන්සු 🌹 ඔයාව දැක්ක දවසේම මට ඉයා ගැන කැමැත්තක් ඇතිවුනා එත් මං එක හැංගුවා මගේ හිනේට යන්න නම් ආදරය කරන්න බෑ මං ඔයාට කාටත් හොරෙන් තනිවම ආදරය කරන්නම් ජින් 💜️ මගේ පලවෙනි shot ff එක මේක ❤️❤ ජින්ට හන්සුව ලැබැයිද 😁 දැනගන්න ඔනි නම් මේක කියවන්න ❤️❤️💜️💜️ Cover made by - Hajin_17