james march✨😩
  • Reads 102
  • Votes 0
  • Parts 3
  • Time <5 mins
  • Reads 102
  • Votes 0
  • Parts 3
  • Time <5 mins
Ongoing, First published Apr 09, 2021
hey y'all it's really long so yeah🥲🤌🏽
All Rights Reserved
Sign up to add james march✨😩 to your library and receive updates
or
#68ahshotel
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
44 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
යොවුන් ආදර වසන්තේ cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
වරමාතී සුභ චරිතේ cover
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -| cover
F5 | Ongoing cover
CAFE 20 ( BL ) ONGOING  cover
 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚 cover
සුදු අරලිය... cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

87 parts Ongoing

ඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.