පෙමෙන් තැවරුනු ඔබේ උනුසුම, මග හැරුනා මට නිතරම.. ඇයිද ඔතරම් නිහඩ ඔය ගත , අමනාප වීද මේ මා සමග.. උතුරා ගලන මගේ පෙම, හඩා වැලපෙනවා ඔබව සොය සොය.. සිනාවෙන් ලියවුනු අපේ කතාව, සිනාවෙන්ම අවසන් වේවි දවසක.. __________ You're my everything Story & Cover By leena. Started date : 19.04.2021. End date : ?All Rights Reserved