" මට බෑ. ඇයි මන් ඔයත් එක්ක යන්නේ යුන්ගිශී. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. දැන් ඔයා යන්න. ආයෙමත් මෙහෙ එන්න එපා." "ඔයා මේ විදියට ඉන්න හේතුව මන් දන්නවා. ඒත් ඒක මට ප්රශ්ණයක් නෙවේ." 🎀 First ff 🎀 Min Yoon Gi 🎀 LoveAll Rights Reserved
7 parts