ආදරය තබ සතේකට ගනන් ගන්නැති කොල්ලෙකුට ඕනාවටත් වැඩිය ආදරය කරන කොල්ලෙක් හම්බ වුනාම මොනවයින් මොනවා වෙයිද ? 💔 ආදරය ඇත්තටම බොරුවක් ද? 🤧 එයා ඇත්තටම ආදරයට වෛර කරනවාද? 😡 ඒකට පිලිතුරක් දෙන්න එයාට පුලුවන් වෙයිද? 💔 අපි බලමු මොකද වෙන්නේ කියලා 😉 ⭕️🚫Please don't copy my stories. Only own mine 🚫⭕️ 🍃💜____________ Taeshi ____________ 💜🍃
25 parts