ගොඩක් ආදර කතා අසම්පූර්ණයි 1% හො 2% තමයි සම්පූර්ණ ආදර කතා අපිට දෛවයම ආදරය ලං කරලා දෛවයම ඒ ආදරය වෙන් කරනවා අපිට දෛවය නවත්තන්න බැනේ ඉතින් 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔 මගේ අලුත් short ff එකක් කොටස් වැඩිය නෑ මං හිතනවා ඔයලා මේකට කැමති වෙයි කියලා දෙයක් කියන්නම් මේක sad ending ff එකක් එක නිසා කැමති නම් කියවන්න ඔයලාAll Rights Reserved