[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බොහෝ දායාද කර බොහෝ දේ රැගෙන යයි~ විඳින විඳවන හමුවී වෙනවන නැවත හමුවන ඔවුන්ගේ කතාව... °• Until The Sun Rises •° Best Historical (G×B) Fiction 1st place 🥇 Best fanfiction (G×B) 3rd place 🥉 #5 in sad stories out of 28.8k stories 2021.06.04 Again #4 in sad stories #3 in sad out of 28.8K stories 2021.06.19 •°Lan_Kimra•°