---- කඳුළු හංගා සිනහවෙන් දුක වැසූ යුවතියකගේ ,, සැබෑ වූ සිහිනය ... නර්තනය තම ජීවිතය කරගත් , සිහිනයක් තම අරමුණ කරගත්, ඒ අරමුණ කරා යන ගමනේදී හමුවන බාධක වලින් තවතවත් හදවතින් ශක්තිමත් වෙමින් තම සිහිනය සිහිනයක් නොවන්නට කැපවෙන තරුණියක්.... ඇගේ සිහිනය පිළිබඳ හරිහැටි නොදැන වුවද , ඒ සිහිනය සැබෑ වන මාර්ගය කියා දෙන ඇයවත් නොදන්නා පුද්ගලයෙක් ..... මේ දෙපල අතර ගලා යන සැබෑ වූ සිහිනයක කතාන්දරය ..... මගෙ දෙවෙනි ෆෑන්ෆික්ෂන් එක .... දෙව් දිසානායකTodos los derechos reservados