❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date- 14/05/2021 Ending date- 26/06/2021 • Cover credit goes to Soo ♥️✨
23 parts