හැමදාම පැතුවෙ මන් එකහිතින් නුඹේ ළඟ කොහේහරි නවතින්න...❤ දුකක් කඳුලක් දැනෙන්නට නොදී හරි ආදරෙන් නුඹේ ලොව සරසන්න...❤ හිස්තැනක් නොතියාම මං දුන්න ආදරේ බැරිනම් ඉතින් නුඹට රැකගන්න...❤ මට දුන්න හැමදේම අරගන්න මට මාව විතරක්ම ආපහු දෙන්න...❤ - සේයා -All Rights Reserved