❤ 𝘛𝘩𝘦 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭 𝘴𝘵𝘰𝘳𝘺 𝘰𝘧 𝘢 𝘱𝘳𝘰𝘶𝘥 𝘺𝘰𝘶𝘯𝘨 𝘮𝘢𝘯 𝘸𝘩𝘰 𝘧𝘦𝘭𝘭 𝘪𝘯 𝘭𝘰𝘷𝘦 𝘸𝘪𝘵𝘩 𝘢 𝘳𝘰𝘣𝘰𝘵 𝘩𝘦𝘢𝘳𝘵 ❤
🔸️තම පුතුගේ අහිමි වීමත් සමඟ ලෝකයටම සත්‍ය වසන් කරන්න වෙර දරණ මවක්.
🔸️මනුස්සයෙක් ලෙස ලොවට පෙනුනත් කෘථිම බුද්ධියකින් නිර්මාණය වුණු මනුස්ස රොබෝ කෙනෙක්.
🔸️ධනවත් පවුලක දක්ෂ හා කඩවසම් ආඩම්බරකාර තරුණයෙක්.
.......... කිසිදා ආදරය නොකරන්න අධිෂ්ටාන කරගත් ආඩම්බකාර තරුණයෙකු රොබෝ හදකට පෙමින් බැඳුණු අපූරු කතාව ..........
🤖❤
..............................................
Jimin
ඔයා කවුරු වුනත් මට කමක් නෑ. ඔයා මගේ මං ඔයාගේ 🙃
Jk
ඒත් මං.... යන්න මගෙන් ඈතට යන්න.
මට ලං වෙන්න එපා... චෙබල්... 😞
DON'T READ THIS IF YOUR ARE NOT INTERESTING IN BL 😏
If you feel uncomfortable with my story, I beg leave this story. This all story based on my imagination and only for entertainment purpose. I hope you guys got that. Plz vote, comment and follow if you guys like. Thank you!!