දෙමාපියන්ගේ කැමැත්තට පමණක් විවාහ වූ taehyung සහ sunhee....... මුලදී එකිනෙකාට අකමැති වුවද ...... පසුව ආදරයෙන් බැඳේ .............. මේ ඔවුන්ගේ කතාවයි .............. නන්නාදුනන හදවත් දෙකක් අතර ඇතිවුන සදාතනික ප්‍රේමය.... ❤️ ❗Don't copy my work ❗ #1 funniest - 2021/07/17 Parkji-yoo 💮