ඇමරිකානු රහස් පොලිසිය භාරයේ පැවති වටිනා රන් ඉන්කා වෙස් මුහුණ හදිසියේම දකුණු ඇමෙරිකාවේ පැවැති ප්රදර්ශනයකදී අතුරුදහන් වීම ඇමරිකානු රහස් පොලිසියට වැදුනු තදබල පහරක් විය. එය සෙවීමට ගිය ජේෂ්ඨ මහාචාර්ය ලුවිස් ටොම්ලින්සන් සහ ජෙනරල් මින් යුංගිද පුරාණ ඉන්කා ශිෂ්ටාචාර ප්රදේශයේදී අතුරුදන් වන නොසිතූවිරූ ලෙසය. ඉන්පසු වෙස් මුහුණ සහ ඔවුන් දෙදෙනා සොයා යන පිරිසට පුරාණ ඉන්කා ප්රදේශයේදී කුමන අභියෝග වලට මුහුණදීමට සිදුවේවි ද? එම ප්රදේශයට පුරාවිද්යාඥවරුන් අතුරුදහන් වීමට හේතුව ඔවුන්ට සොයා ගැනීමට හැකි වේවිද?