ඇයි කඩවුලේ අහිම්සක මගෙන්ම ආතල් ගන්නෙ..කොහෙද යන කොන්ඩි පට්ටමක් බැදගෙන මට වෙච්ච දෙයක්..දෙවියෙක් දේවතාවෙක් වගේ හිටපු ජීවිතේ නේත මේ...🙂🙂කවදහරි මේ යස්සනී හින්දා මන් හොම්බෙන් යනවා සුවර්🙂එදාට මට හිනාවෙන්න එපා හොදේ🙂❤️ එක ජීවිතය්ක් නිසා ළගදිම හොම්බෙන් යන්න නියමිත තවත් අහිම්සක ජීවිතයක් ගැන කතාවක්.. (ඕකගෙ ඇති අහිම්සක කමකුත් නෑ ඉතින්..😌🔥)All Rights Reserved